Day: January 12, 2021

භික්ෂුන් වහන්සේ නමක් දළදා මාළිගාවට පැමිණි යුක්රේන සංචාරකයින්ට විරෝධය පල කරයි.

භික්ෂුන් වහන්සේ නමක් දළදා මාළිගාවට පැමිණි යුක්රේන සංචාරකයින්ට විරෝධය පල කරයි. දළදා මාළිගාවට නොපැමිණෙන බව කියමින් මල්වතු අස්ගිරි මහා සංඝරත්නය මුලාකොට  යුක්රේන සංචාරකයින් 195 දෙනකු  දළදා මාළිගය වෙත පැමිණිම සම්බන්ධයෙන් තමන් දැඩි විරෝධතාවය දක්වන බව පූජ්‍ය ලේවැල්ලේ ධම්මාලංකාර හිමියෝ පවසනවා. කොවිඞ් 19 වසංගතය පැතිරීම හේතුවෙන්  සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල දේශීය බැතිමතුන්ට දළදා සමිදුන් වැද පුදා ගැනීම තහනම් කර තිබෙන මෙවන් සමයක යුක්රේනයේ පිරිස්  ඊයේ 11දා  දළදා සමිදුන් දැක බලා ගැනීමට පැමිණීමට විරෝධය දක්වමින් උන්වහන්සේ

Read More »

රංජන්ට වසර 04 ක සිර දඬුවම්!

රංජන්ට වසර 04 ක සිර දඬුවම්! අධිකරණයට අපහාස කිරීමේ වරදට, ⁣ශ්‍රේෂ්ඨාධිකරණයෙන් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාට බරපතළ වැඩ සහිත වසර 04ක සිර දඬුවම් නියම කර තිබෙනවා. අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මේ බව සඳහන් කර තිබෙනවා.

Read More »

ශ්රී ලංකාවේ නිරෝධායනය වන මන්ත්‍රීවරු ගණන 31ක් දක්වා ඉහළට!

ශ්රී ලංකාවේ නිරෝධායනය වන මන්ත්‍රීවරු ගණන 31ක් දක්වා ඉහළට! අමාත්‍යවරුන් වන දයාසිරි ජයසේකර,වාසුදේව නානායක්කාර සහ මන්ත්‍රී රාවුෆ් හකීම් හට කොවිඞ් -19 වෛරසය ආසාදනය වීම නිසා ස්වයං නිරෝධායනයට ලක්වන ලෙස උපදෙස් ලබාදුන් පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස සැලකෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මේවන විට 31ක් දක්වා ඉහළ ගොස් ඇත. වාර්තා වන පරිදි මෙම පිරිස අතර තිස්ස අත්තනායක,කෙහෙලිය රඹුක්වැල්ල,ගයන්ත කරුණාතිලක,එම්.ඒ. සුමන්තිරන්, එම්.රාධක්‍රිෂ්ණන්, ලක්ෂ්මන් කිරිඇල්ල, ජනක බණ්ඩාර තෙන්නකෝන්, කේ.එම් නන්දසේන, ෆයිසාල් කාසීම්, එම්.එම් හරීෂ්, අශෝක් අබේසිංහ යන අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන්

Read More »

නීතිමය දුම් පානය කිරීමේ වයස අවුරුදු 18 සිට 21 දක්වා වැඩි කිරීමට​ ටස්මේනියානු රජය සැරසේ!

නීතිමය දුම් පානය කිරීමේ වයස අවුරුදු 18 සිට 21 දක්වා වැඩි කිරීමට​ ටස්මේනියානු රජය සැරසේ! දුම්පානය කිරීමේ වයස අවුරුදු 18 සිට 21 දක්වා වැඩි කළ පළමු ඕස්ට්‍රේලියානු ප්‍රාන්තය බවට ටස්මේනියාව පත්විය හැකිය. වයස අවුරුදු 21 ට අඩු අයට සිගරට් විකිණීම තහනම් කරන පනතක් මේ වසරේ ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ටස්මේනියානු රජය පියවර ගැනීමට සැරසේ. යෞවනයන් අතර දුම්පානය අඩු කිරීමට මෙම පියවර ඉවහල් වන බව පවසන දුම්වැටි විරෝධී කණ්ඩායම්වල ඉල්ලීමක් පරිදි මෙවැනි තීරණයක් ගත් බවට සඳහන්

Read More »