තරුණයන් අතර ස්ථුලභාවය

ශරීර බර වැඩිවන ප්‍රධානතම කාණ්ඩය තරුණයන් බව අධ්‍යයනයකින් හෙළිව තිබෙනවා.

පාසල් වලින් පිටවන තරුණ තරුණියන්ගේ බර අසීමිතව වැඩිවන බවයි තහවුරු වී ඇත්තේ.

පර්යේෂකයන් පවසන්නේ, වයස අවුරුදු 25 වනවාට ස්ථුලභාවයට පත්වන පිරිමි පුද්ගලයන්ගේ ආයු අපේක්ෂාව වසර 8 කින් අඩු වන බවයි.

කාන්තාවන්ගේ වයස අඩුවීම අවුරුදු 6 ක උපරිමයක් බව ද සනාථ වී තිබෙනවා. 

මේ අතර ඔස්ට්‍රේලියාවේ වයස 18 ත් 30 ත් අතර පිරිසෙන් සියයට 80 ක් වසර 2038 වනවිට ස්ථුලභාවයට ලක්වනු ඇතැයි ද විශ්වාස කෙරෙනවා.

උද්ධික ප්‍රේමරත්න මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී උද්ධික ප්‍රේමරත්න සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණ කර තිබෙනවා.

Read More »

සාර්ථක සංගීත සංචාරය අවසානයේ පියා නිසා ටේලර් ස්විෆ්ගේ නමට කැළලක්

ඕස්ට්‍රේලියාවේ සංගීත සංචාරයකට එක්ව සිටි ජනප්‍රිය ගායිකා ටේලර් ස්විෆ්ට්ගේ පියා සිඩ්නි වරාය තොටුපලේදී කැමරාකරුවෙකුට පහර දුන් බවට කියන චෝදනා මත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව සමග තරගය අහිමි වීම නිසා නවසීලන්ත ප්‍රබලයෙක් ටෙස්ට් තරග බිමට සමුදෙයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගන්නා බව නවසීලන්ත පන්දු යවන ක්‍රීඩක නීල් වැග්නර් නිවේදනය කර තිබෙනවා.

Read More »