ජලය සහිත ග්‍රහලොවක්

ජලය සහිත ග්‍රහලොවක් සොයා ගැනීමට අභ්‍යවකාශ ගවේෂකයන් සමත්වුණා.

හබ්ල් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් පෘථිවියට ආලෝක වර්ෂ 97 ක් දුරින් පිහිටි  “ ජී.ජේ. 9827 ඩී ” ග්‍රහලොව නිරීක්‍ෂණය කර තිබෙනවා.

පෘථිවි විෂ්කම්භය මෙන් දෙගුණයක් වූ එහි ජල වාෂ්ප පවතින බව නිරීක්‍ෂණයේ දී හෙළිවුණා.

ජීවයක් පැවතීමට අත්‍යාවශ්‍ය සාධකයක් ලෙස ජලය සැළකෙනවා.

එහෙත් ජල වාෂ්ප සහිත ග්‍රහලොවෙහි සැබෑ තත්වය නිවැරදිව තවමත් හඳුනාගෙන නැති බවයි අභ්‍යවකාශ ගවේෂකයන් පවසන්නේ.

 

මෙල්බන් කැළඹූ ගින්න ගැන වෙනස්ම කතාවක්

මෙල්බන් ඩෙරිමට් (Derrimut) ප්‍රදේශයේ දැවැන්ත කර්මාන්ත ශාලාවේ ගින්න වඩාත් දරුණු වීමට හේතුව ගිනි නිවන උපකරණවල අසාර්ථකත්වය බව ගිනි නිවීම් කාර්ය මණ්ඩලය පවසනවා.

Read More »

ශ්‍රී ලාංකිකයන්ට වෙනස් අත්දැකීමක් දෙන්න 𝐌𝐑. 𝐏𝐑𝐄𝐒𝐈𝐃𝐄𝐍𝐓 මෙල්බන්වලට

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන විවිධ ප්‍රාසාංගික ඉසව් සිය ගණනක් අතුරින් මෙල්බන් සිටින ශ්‍රී ලාංකිකයන්ට වෙනස්ම අත්දැකීමක් ලබා ගත හැකි වේදිකා නාට්‍යයක් නැරඹීමේ අවස්ථාවක් උදාවී තිබෙනවා.

Read More »

කොකේන් භාවිත කර රිය පදවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයක නීති තද වෙයි

ලබන වසරේ සිට රියදුරන් සඳහා සිදුකරන අහඹු මාර්ග පරීක්ෂාවලදී කොකේන් භාවිත කර ඇති දැයි පරීක්ෂා කිරීමටද දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්ත පොලිසිය සැළසුම් කර තිබෙනවා.

Read More »