Search

pfizer එන්නත ලබාගත් තැනැත්තෙකුට කෝවිඩ් වැළඳේ!

pfizer එන්නත ලබාගත් තැනැත්තෙකුට කෝවිඩ් වැළඳේ!

ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හෙද සේවයේ නියුතු තැනැත්තෙකුට pfizer එන්නත ලබාගෙන සතියකට පමණ පසු කොවිඩ් ආසාදිත වී ඇත.

දෙසැම්බර් 18වැනිදා ඇමෙරිකානු pfizer එන්නත ලබාගත් මෙම හෙද සේවකයා ඊට දින කීපයකට පසු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව වාර්තා වේ.

නත්තල් දිනට පෙරදා ඔහු කොවිඩ් ආසාදිත බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.

කෙසේ වෙතත් ඇමෙරිකානු වෛද්‍ය විශේෂඳ මතය වන්නේ pfizer එන්නත එක් වරක් ලබා ගැනීමෙන් ලද හැකි වන්නේ 50%කට ආසන්න රැකවරණයක් බවයි.

95%ක රැකවරණයක් ලැබීමට එය හා අදාල මාත්‍රා දෙකම ලබාගත යුතු බව වාර්තා වේ.

(ABC)

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »