Day: December 31, 2020

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ගේ ගණන වැඩි වීමත් සමඟ නිව් සවුත් වේල්ස්-වික්ටෝරියානු දේශ සීමා වසා දැමේ.

වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා ආසාදිතයින් ගේ ගණන වැඩි වීමත් සමඟ නිව් සවුත් වේල්ස්-වික්ටෝරියානු දේශ සීමා වසා දැමේ. අද දිනයේ වික්ටෝරියානු ප්‍රාන්තයේ තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකු වාර්තා වීමත් සමඟ ගත වූ පැය 24 පුරාවට වාර්තා වූ මුළු කොරෝනා රෝගීන් ගණන 8ක් දක්වා වර්ධනය වී ඇත​. ඒ පුවතත් සමඟම වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් නිව් සවුත් වේල්ස්-වික්ටෝරියානු ප්‍රාන්ත දේශ සීමා වසා දැමීමට තීරණය කර ඇත​. ඒ අනුව​,වික්ටෝරියානු රජය විසින් සිකුරාදා(1/1) රාත්‍රී 11.59 ට නිව් සවුත් වේල්ස්හි දේශ සීමාව වසා

Read More »

වික්ටෝරියානු ප්‍රාන්තයේ අද දින නව කොරෝනා ආසාදිතයින් 3ක් වාර්තා වෙද්දී වෙනස් වන නීති මෙන්න​.

වික්ටෝරියානු ප්‍රාන්තයේ අද දින නව කොරෝනා ආසාදිතයින් 3ක් වාර්තා වෙද්දී වෙනස් වන නීති මෙන්න​. වික්ටෝරියානු ප්‍රාන්තයේ අලුත් අවුරුදු කොරෝනා නීති සීමාවන් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊයේ දිනයේ වාර්තා වූ ආසාදිතයින් තිදෙනෙකුට අමතරව අද දිනයේ නව කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු වාර්තා වී ඇත​. ආපසු පැමිණි නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත සංචාරකයෙකු දෙසැම්බර් 21 වන දින Smile Buffalo Thai අවන්හලට පැමිණ ඇති බව තහවුරු වී ඇති බව වැඩබලන අගමැති Jactina Allan අද පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී පැවසීය. අද(31/12) සවස

Read More »

pfizer එන්නත ලබාගත් තැනැත්තෙකුට කෝවිඩ් වැළඳේ!

pfizer එන්නත ලබාගත් තැනැත්තෙකුට කෝවිඩ් වැළඳේ! ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හෙද සේවයේ නියුතු තැනැත්තෙකුට pfizer එන්නත ලබාගෙන සතියකට පමණ පසු කොවිඩ් ආසාදිත වී ඇත. දෙසැම්බර් 18වැනිදා ඇමෙරිකානු pfizer එන්නත ලබාගත් මෙම හෙද සේවකයා ඊට දින කීපයකට පසු රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති බව වාර්තා වේ. නත්තල් දිනට පෙරදා ඔහු කොවිඩ් ආසාදිත බව පරීක්ෂණ මගින් තහවුරු වී ඇත. කෙසේ වෙතත් ඇමෙරිකානු වෛද්‍ය විශේෂඳ මතය වන්නේ pfizer එන්නත එක් වරක් ලබා ගැනීමෙන් ලද හැකි වන්නේ 50%කට ආසන්න රැකවරණයක්

Read More »