YouTube හරහා ලොව වැඩිම මුදලක් උපයන පුද්ගලයා ලෙස 09 හැවිරිදි Ryan Kaji නම් කෙරේ.

YouTube හරහා ලොව වැඩිම මුදලක් උපයන පුද්ගලයා ලෙස 09 හැවිරිදි Ryan Kaji නම් කෙරේ.

Ryan Kaji, 9, Tops Forbes ’ Highest-Paid YouTube Stars of 2020 with $29.5 Million.

YouTube හරහා ලොව වැඩිම මුදලක් උපයන පුද්ගලයා ලෙස ෆොර්බෙස් සඟරාව විසින් අමෙරිකාවේ ටෙක්සාස් හි පදිංචි 09 හැවිරිදි Ryan Kaji නම් කොට තිබෙනවා. 2020 වසරේදී ඔහු විසින් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 29.5 ක් බවයි එම සඟරාව සඳහන් කර සිටින්නේ.

තවමත් 09 හැවිරිදි වියේ පසුවන Ryan Kaji තම YouTube නාලිකාව වන ” Ryan’s world” හරහා සිදුකරන්නේ සෙල්ලම් බඩු සහ වීඩියෝ ක්‍රීඩා සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමයි.

Ryan Kaji යනු ලොවපුරා ළමුන් අතර ජනප්‍රිය චරිතයක් වන අතර ඔහුගේ YouTube නාලිකාව සතුව ඇති ග්‍රාහකයින් සංඛ්‍යාව කෝටි 2.77ක් වනවා. මේ දක්වා ඔහු පළකර ඇති YouTube වීඩියෝ සංඛ්‍යාව 1800ක්.

(Yahoo)

මත්තල විදෙස් සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙහි කළමනාකාරීත්වය රුසියානු සහ ඉන්දියානු සමාගම් දෙකකට ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

Read More »

ඡන්දදායකයින් ආකර්ෂණය කර ගන්න නොමිලේ බියර්, ආහාර සහ කුලී ගමන්

ඉන්දියානු මහ මැතිවරණයට අදාළව බැංගලෝර් නගරයේ ඡන්දදායකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා නොමිලේ බියර් සහ කුලී රථ ගමන් ලබාදීමේ සිදුවීමක් වාර්තා වනවා.

Read More »

සති අන්තයේ වැරදි කරන රියදුරන්ට දඬුවම් දෙගුණ වෙයි

ඇන්සාක් දිනයට සමගාමීව මෙම සති අන්තයේ රථ වාහන වැරදි කරන රියදුරන් සඳහා ලබාදෙන ඩිමැරිට් පොයින්ට්ස් නොහොත් දඬුවම් ලකුණු සංඛ්‍යාව දෙගුණයක් කිරීමට ප්‍රාන්ත කිහිපයක පොලිස් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read More »