Search

YouTube හරහා ලොව වැඩිම මුදලක් උපයන පුද්ගලයා ලෙස 09 හැවිරිදි Ryan Kaji නම් කෙරේ.

YouTube හරහා ලොව වැඩිම මුදලක් උපයන පුද්ගලයා ලෙස 09 හැවිරිදි Ryan Kaji නම් කෙරේ.

Ryan Kaji, 9, Tops Forbes ’ Highest-Paid YouTube Stars of 2020 with $29.5 Million.

YouTube හරහා ලොව වැඩිම මුදලක් උපයන පුද්ගලයා ලෙස ෆොර්බෙස් සඟරාව විසින් අමෙරිකාවේ ටෙක්සාස් හි පදිංචි 09 හැවිරිදි Ryan Kaji නම් කොට තිබෙනවා. 2020 වසරේදී ඔහු විසින් උපයා ඇති ආදායම ඩොලර් මිලියන 29.5 ක් බවයි එම සඟරාව සඳහන් කර සිටින්නේ.

තවමත් 09 හැවිරිදි වියේ පසුවන Ryan Kaji තම YouTube නාලිකාව වන ” Ryan’s world” හරහා සිදුකරන්නේ සෙල්ලම් බඩු සහ වීඩියෝ ක්‍රීඩා සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමයි.

Ryan Kaji යනු ලොවපුරා ළමුන් අතර ජනප්‍රිය චරිතයක් වන අතර ඔහුගේ YouTube නාලිකාව සතුව ඇති ග්‍රාහකයින් සංඛ්‍යාව කෝටි 2.77ක් වනවා. මේ දක්වා ඔහු පළකර ඇති YouTube වීඩියෝ සංඛ්‍යාව 1800ක්.

(Yahoo)

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »