Search

NSW හි 7 දෙනෙකු මාර්ග අනතුරුවලින් මරුට

පසුගිය පැය 24 ඇතුළත මාර්ග අනතුරු වලින් නිව් සවුත් වේල්ස් හි 7 දෙනෙකු මියගොස් ඇතැයි සඳහන්.

ඒ අතර අවුරුදු 17 ක තරුණයෙක් ද සිටින බවයි වාර්තා වෙන්නේ.

යතුරුපැදි කරුවන් දෙදෙනෙකුද අනතුරුවලින් මිය ගොස් තිබෙනවා.

නත්තල් සමයේදී ආරක්ෂාකාරීව සහ අවධානයෙන් රිය පදවන්නැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ ඔස්ට්‍රේලියා පදනම අවධාරණය කරන්නේ, රිය පැදවීම යනු වඩාත් අවදානම් ක්‍රියාව බව ද සිහිපත් කරමින්.

නත්තල් සමයේදී බොහෝ පිරිසක් විවිධ හේතු මත මාර්ග භාවිත කිරීම හේතුවෙන් තදබද ඇතිවිය හැකි බවටයි විශ්වාස කෙරෙන්නේ. 

හිටපු හමුදා ප්‍රධානීන්ට පැනවූ සම්බාධක ගැන ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය

හිටපු හමුදා ප්‍රධානීන් 3 දෙනෙකු ඇතුළු සිව් දෙනෙකුට සම්බාධක පැනවීමට එක්සත් රාජධානිය ගත් තීරණය ඒකපාර්ශවික පියවරක් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය පවසනවා.

Read More »