ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු කමිටුවක් – සභාපති අර්ජුණ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් අතුරු කමිටුවක් පත් කර තිබෙනවා.

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ විසින් පත් කර ඇති මෙම කමිටුවේ සභාපති වන්නේ හිටපු ටෙස්ට් නායකයෙකු වන අර්ජුණ රණතුංග යි.

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස් අයි ඉමාම් – විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු රෝහිණී මාරසිංහ – විශ්‍රාමික මහාධිකරණ විනිසුරු අයිරාංගනි පෙරේරා – උපාලි ධර්මදාස යන අය මෙම කමිටුවට ඇතුළත්.

රඛිත රාජපක්ෂ සහ හිෂාම් ජමාල්ඩීන් ද ක්‍රිකලට් අතුරු කමිටුවට අන්තර්ගත වනවා.

මෙම අතුරු කමිටුව පත් කිරීමත් සමග ශම්මි සිල්වා ගේ සභාපතීත්වයෙන් යුත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ කටයුතු අහෝසි වනු ඇති.

ටයිටැනික් නැවේ ගිය ධනවත්ම පුද්ගලයාගේ ඔරලෝසුවක් වාර්තාගත මිලකට වෙන්දේසි වෙයි

සුප්‍රකට ටයිටැනික් නෞකාවේ ගමන් කළ ධනවත්ම මගියාට අයත් ඔරලෝසුවක් සහ නැවේ බෑන්ඩ්මාස්ටර්ට අයත් වයලීන් බෑගයක් එංගලන්තයේ ප්‍රසිද්ධ වෙන්දේසියකදී අලෙවි කර තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ වාහන ආනයනය ගැන සුබ ආරංචියක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට නියම කර ඇති ආදායම් ඉලක්ක සපුරාලීම සඳහා වාහන ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වනවා.

Read More »