ප්‍රසිද්ධ ව්‍යාපාරික ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 84 හැවිරිදි වියෙහි පසුවුණා.

සෙලින්කෝ – සෙලාන් ඇතුලු ව්‍යාපාර රැසක සභාපති ලෙසද ලලිත් කොතලාවල කටයුතු කරනු ලැබුවා.

මුදල් නොමැති නිසා ඔස්ට්‍රේලියා තරුණ ප්‍රජාව කරන වැඩක් සමීක්ෂණයකින් හෙළිවෙයි

ඔස්ට්‍රේලියාවේ තරුණ පරම්පරාවේ සියයට 40ක් පමණ තවමත් දෙමාපියන් සමඟ ජීවත් වන බව නව අධ්‍යයනයකින් හෙළිවී තිබෙනවා.

Read More »

අයවැයත් සමග ඔස්ට්‍රේලියා සේවක වැටුප් වර්ධකය ගැන අනාවරණයක්

පසුගිය 2023 වසරේ මෙම කාලයට සාපේක්ෂව මාර්තු කාර්තුවේ වැටුප් සියයට 4.1 කින් ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත අනාවරණය කර තිබෙනවා.