
Today’s Top Stories – Saturday 21st October, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ඔස්ට්‍රේලියානුවන් සේවයෙන් විශ්‍රාම යාමේ සාමාන්‍ය වයස ඉහළ ගොස් ඇති බවට අනාවරණය වී තිබෙනවා.
පලස්තීනයට සහය පතා දැවැන්ත විරෝධතා පෙළපාලියක් මේ වනවිට සිඩ්නි නගරයේදී පැවැත්වෙනවා.
ධවල මන්දිරයේදී අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හමුවීමට ඔස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් සූදානම් වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!