Search

රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වෙයි

දෙස් විදෙස් සුපතල ප්‍රවීණ නර්තන ශිල්පිනියක වන රැජිණි සෙල්වනායගම් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

රාජගිරිය කලපළුවාවේ පදිංචිව සිටි ඇය මියයන විට 71 වියෙහියි පසු වූයේ.

දෙස් විදෙස් සුපතල, නර්තන රැජිණිය ලෙස විරුදාවලිය ලත් රැජිණි සෙල්වනායගම්, කලා කීර්ති සහ විශ්ව කලා කීර්ති යන සම්මානයෙන්ද පිදුම් ලැබ සිටියා.

නැටුම් ගුරුවරියක ලෙස මුල්ම පත්වීම ලබා ඇය සේවය කිරීමට පැමිණියේ හලාවත මාදම්පේ සේනානායක ජාතික පාසල වෙතයි.

රැජිණි සෙල්වනායගම් ගේ අවසන් කටයුතු සිදු කෙරෙන ආකාරය පසුව දැනුම් දීමට නියමිතයි.

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »