වික්ටෝරියා නව කැබිනට් මණ්ඩලය පත් කෙරේ

වික්ටෝරියා ප්‍රාන්තයේ නව අගමැතිනී ජසින්ටා ඇලන් ගේ නව කැබිනට් මණ්ඩලය අද පත්කෙරුණා.

ඒ අනුව නව අධ්‍යාපන සහ වෛද්‍ය පර්යේෂණ ඇමතිවරයා ලෙස පත් කර ඇත්තේ ප්‍රාන්තයේ නව නියෝජ්‍ය අගමැති බෙන් කැරොල් වයි.

භාණ්ඩාගාරික ඇමති ධුරය තවදුරටත් ටිම් පැලස් හට හිමිවී තිබෙනවා.

ජසින්ටා ඇලන් විසින් මීට පෙර හොබවන ලද ප්‍රවාහන යටිතල පහසුකම් ඇමති ධුරය, උප භාණ්ඩාගාරික ඇමති ඩැනී පියර්සන් හට පවරා තිබෙනවා.

පැවති ඇතැම් ඇමති ධුර නොවෙනස්ව පැවතීද විශේෂත්වයක්.

Jacinta Allan’s ministry

  • Ben Carroll, Minister for Education, Minister for Medical Research
  • Tim Pallas, Treasurer, Minister for Industrial Relations, Minister for Economic Growth
  • Sonya Kilkenny, Planning Minister, Minister for the Suburbs
  • Harriet Shing, Minister for Housing, Minister for Water, Minister for Equality
  • Colin Brooks, Minister for Development Victoria, Minister for Precincts, Minister for Creative Industries
  • Lizzie Blandthorn, Minister for Children, Minister for Disability, Deputy Leader of the Government in the Legislative Council
  • Natalie Hutchins, Minister for Women, Minister for Jobs and Industry, Minister for Treaty and First Peoples
  • Ingrid Stitt, Minister for Mental Health, Minister for Ageing, Minister for Multicultural Affairs
  • Danny Pearson, Minister for Transport Infrastructure, Minister for the Suburban Rail Loop
  • Mary-Anne Thomas, Leader of the House, Minister for Health, Minister for Health Infrastructure, Minister for Ambulance Service
  • Gabrielle Williams, Minister for Government Services, Minister for Public and Active Transport, Minister for Consumer Affairs
  • Steve Dimopolous, Minister for Tourism, Sport and Major Events, Minister for Environment, Minister for Outdoor Recreation
  • Gayle Tierney, Minister for Skills and TAFE, Minister for Regional Development
  • Ros Spence, Minister for Agriculture, Minister for Carers and Volunteers, Minister for Community Sport
  • Vicki Ward, Minister for Prevention of Family Violence, Minister for Employment
  • Lily D’Ambrosio, Minister for Climate Action, Energy and Resources, Minister for the State Electricity Commission
  • Jaclyn Symes, Attorney-General, Leader of the Government in the Legislative Council
  • Anthony Carbines, Minister for Police
  • Enver Erdogan, Minister for Corrections
  • Melissa Horne, Minister for Roads and Road Safety, Minister for Ports and Frieght, Minister for Local Government, Minister for Casino, Gaming and Liquor Regulation
  • Natalie Suleyman, Minister for Veterans, Minster for Youth and Minister for Small Business
  • Steve McGhie, Cabinet Secretary

ධාවනයෙන් දස්කම් දැක්වූ උසේන් බෝල්ට් ක්‍රිකට්වලටත් එයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔලිම්පික් ධාවන ශුරයෙකු වන උසේන් බෝල්ට් ලබන ජුනි මස පළමුවනදා සිට 29 වනදා දක්වා පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලානයේ තානාපති ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

සිඩ්නි ත්‍රස්ත මර්දන වැටලීමකින් බාල වයස්කරුවන් පිරිසක් අත්අඩංගුවට

සිඩ්නි සහ ගෝල්බර්න් හි සිදු කළ ත්‍රස්ත මර්දන වැටලීම්වලින් බාල වයස්කරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන් කාන්තාවන්ගේ ආත්මාරක්ෂාවට ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක්

වික්ටෝරියා ප්‍රාන්තයේ කාන්තාවන්ට ආරක්ෂාව සඳහා ගම්මිරිස් ඉසින රැගෙන යාමට අවසර ලබා දෙන ලෙස ඉල්ලා ෆෙඩරල් රජයට ලැබෙන ඇමතුම් වැඩි වී තිබෙනවා.

Read More »