වික්ටෝරියා නව කැබිනට් මණ්ඩලය පත් කෙරේ

වික්ටෝරියා ප්‍රාන්තයේ නව අගමැතිනී ජසින්ටා ඇලන් ගේ නව කැබිනට් මණ්ඩලය අද පත්කෙරුණා.

ඒ අනුව නව අධ්‍යාපන සහ වෛද්‍ය පර්යේෂණ ඇමතිවරයා ලෙස පත් කර ඇත්තේ ප්‍රාන්තයේ නව නියෝජ්‍ය අගමැති බෙන් කැරොල් වයි.

භාණ්ඩාගාරික ඇමති ධුරය තවදුරටත් ටිම් පැලස් හට හිමිවී තිබෙනවා.

ජසින්ටා ඇලන් විසින් මීට පෙර හොබවන ලද ප්‍රවාහන යටිතල පහසුකම් ඇමති ධුරය, උප භාණ්ඩාගාරික ඇමති ඩැනී පියර්සන් හට පවරා තිබෙනවා.

පැවති ඇතැම් ඇමති ධුර නොවෙනස්ව පැවතීද විශේෂත්වයක්.

Jacinta Allan’s ministry

  • Ben Carroll, Minister for Education, Minister for Medical Research
  • Tim Pallas, Treasurer, Minister for Industrial Relations, Minister for Economic Growth
  • Sonya Kilkenny, Planning Minister, Minister for the Suburbs
  • Harriet Shing, Minister for Housing, Minister for Water, Minister for Equality
  • Colin Brooks, Minister for Development Victoria, Minister for Precincts, Minister for Creative Industries
  • Lizzie Blandthorn, Minister for Children, Minister for Disability, Deputy Leader of the Government in the Legislative Council
  • Natalie Hutchins, Minister for Women, Minister for Jobs and Industry, Minister for Treaty and First Peoples
  • Ingrid Stitt, Minister for Mental Health, Minister for Ageing, Minister for Multicultural Affairs
  • Danny Pearson, Minister for Transport Infrastructure, Minister for the Suburban Rail Loop
  • Mary-Anne Thomas, Leader of the House, Minister for Health, Minister for Health Infrastructure, Minister for Ambulance Service
  • Gabrielle Williams, Minister for Government Services, Minister for Public and Active Transport, Minister for Consumer Affairs
  • Steve Dimopolous, Minister for Tourism, Sport and Major Events, Minister for Environment, Minister for Outdoor Recreation
  • Gayle Tierney, Minister for Skills and TAFE, Minister for Regional Development
  • Ros Spence, Minister for Agriculture, Minister for Carers and Volunteers, Minister for Community Sport
  • Vicki Ward, Minister for Prevention of Family Violence, Minister for Employment
  • Lily D’Ambrosio, Minister for Climate Action, Energy and Resources, Minister for the State Electricity Commission
  • Jaclyn Symes, Attorney-General, Leader of the Government in the Legislative Council
  • Anthony Carbines, Minister for Police
  • Enver Erdogan, Minister for Corrections
  • Melissa Horne, Minister for Roads and Road Safety, Minister for Ports and Frieght, Minister for Local Government, Minister for Casino, Gaming and Liquor Regulation
  • Natalie Suleyman, Minister for Veterans, Minster for Youth and Minister for Small Business
  • Steve McGhie, Cabinet Secretary

නොමිලේ සහනයක් ඉල්ලා ෆෙඩරල් රජයට යෝජනාවක්

අඩු ආදායම්ලාභී පවුල් සඳහා මුල් ළමාවිය අධ්‍යාපන පහසුකම් ඇතුලු ළමා රක්ෂණ සේවා නොමිලේ ලබා දෙන්නැයි ඵලදායිතා කොමිෂන් සභාව ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ නගර පුරා අඛණ්ඩව තුන්වන දිනටත් විරෝධතා පා ගමන්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ කරමින් දහස් ගණනක් එක්වූ පා ගමන් සඳහා අග්‍රාමාත්‍ය ඇල්බනීස් අද කැන්බරාහිදී එක්ව තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවෙන් ශ්‍රී ලංකාවට සාගර නිරීක්ෂණ ගුවන් යානයක්

ශ්‍රී ලංකාව ඇතුළු ඉන්දීය සාගර කලාපයේ සමුද්‍රීය ආරක්ෂාවට සහාය වීම සඳහා ගුවන් යානයක් පරිත්‍යාග කිරීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා සොයා ගන්න වික්ටෝරියා පොලිසිය මහජන සහාය ඉල්ලයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අධිවේගී මාර්ගයකදී මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් පසු එහි සිටි කාන්තාව අතුරුදන් වීමේ සිද්ධියක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

Read More »

කාන්තා හිංසනයට එරෙහිව අගමැතිත් එක්වන විරෝධතා ව්‍යාපාරයක්

ඔස්ට්‍රේලියාවේ කාන්තා හිංසනයට එරෙහි ප්‍රචණ්ඩත්වය නතර කරන ලෙස බලකරමින් අද කැන්බරාහි විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වෙනවා.

Read More »