
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- නිවු සවුත් වේල්ස් අයවැය ලේඛණය අද ප්‍රාන්ත පාර්ලිමේන්තුවට
- ඉදිරි සති කිහිපය තුළ මුද්‍රණය කෙරෙන මුදල් නෝට්ටුවල වෙනසක්
- Dating ඇප්ලිකේෂන සමාගම් වෙත ෆෙඩරල් රජයෙන් දැඩි නියෝගයක්
- මැටිල්ඩාස් ඔලිම්පික් සුදුසුකම් තරග ක්‍රීඩාංගණවල වෙනසක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27