Search

අගෝස්තුවේ අවසන් සතියේ දුලබ කාළගුණයක් මෙම සති අන්තයේ

සති අන්තයේ කාළගුණ තත්වය සම්බන්ධයෙන් කාළගුණ විද්‍යා කාර්යාංශය විසින් අනාවැකියක් පළකර තිබෙනවා.

ඒ අනුව වැසි හෝ වළාකුලු රහිත කාළගුණ තත්වයක් පැවතිය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

බටහිර ටස්මේනියාවේ පමණක් ඉතා සුලු වර්ෂාපතනයක් පැවතිය හැකි නමුත් එයද ඉතා සුලු කාල වේලාවකට පමණක් සීමා වනු ඇති.

අගෝස්තු මාසයේ අවසාන සති අන්තයේදී මෙලෙස වර්ෂාවෙන් තොර කාළගුණයක් පැවතීම අතිශය දුර්ලභ තත්වයක් බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය පෙන්වා දෙන්නේ.

මෙය ශීත සෘතු කාළගුණ තත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇති බවට වන අනාවැකියක් බවද ඔවුන් සඳහන් කර සිටිනවා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »