අගෝස්තුවේ අවසන් සතියේ දුලබ කාළගුණයක් මෙම සති අන්තයේ

සති අන්තයේ කාළගුණ තත්වය සම්බන්ධයෙන් කාළගුණ විද්‍යා කාර්යාංශය විසින් අනාවැකියක් පළකර තිබෙනවා.

ඒ අනුව වැසි හෝ වළාකුලු රහිත කාළගුණ තත්වයක් පැවතිය හැකි බවටයි පුරෝකථනය කර ඇත්තේ.

බටහිර ටස්මේනියාවේ පමණක් ඉතා සුලු වර්ෂාපතනයක් පැවතිය හැකි නමුත් එයද ඉතා සුලු කාල වේලාවකට පමණක් සීමා වනු ඇති.

අගෝස්තු මාසයේ අවසාන සති අන්තයේදී මෙලෙස වර්ෂාවෙන් තොර කාළගුණයක් පැවතීම අතිශය දුර්ලභ තත්වයක් බවයි කාළගුණ විද්‍යා කාර්යාංශය පෙන්වා දෙන්නේ.

මෙය ශීත සෘතු කාළගුණ තත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇති බවට වන අනාවැකියක් බවද ඔවුන් සඳහන් කර සිටිනවා.

ළමයින් ශ්‍රමිකයන් ලෙසට යොදා ගත්තොත් වැඩ වරදී

වික්ටෝරියා ප්‍රාන්තයේ ළමා ශ්‍රමිකයින් යොදා ගන්නා වෙළඳසැල්වලට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව ප්‍රාන්ත ආණ්ඩුව නිවේදනය කර තිබෙනවා.

Read More »

නීති විරෝධීව බෝට්ටුවෙන් පැමිණි පිරිසක් අනාරක්ෂිත වෙයි

බටහිර ඔස්ට්‍රේලියාවේ යොන්ගාහි සංක්‍රමණික රැදවුම් මධ්‍යස්ථානය තවදුරටත් එම රැඳවුම් සඳහා සුදුසු නොවන බවට මානව හිමිකම් කොමිසම ප්‍රකාශ කරනවා.

Read More »

ලාංකිකයන්ට ඔස්ට්‍රේලියා යන්න අවස්ථාවක් අරගෙන ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික නියෝජිතවරු සහ නීතිඥවරු ශ්‍රී ලංකාවට

ඔස්ට්‍රේලියාවේ රැකියාවක් මෙන්ම අධ්‍යාපනය පිළිබඳ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලාංකික තාරුණ්‍යයේ සිහින ඉටු කෙරෙන “Aus Lanka TV Education Migration Expo 2024” වැඩසටහන ලබන මැයි මස 4 වන සෙනසුරාදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.

Read More »