Day: August 25, 2023

Today’s Top Stories – Friday 25th August, 2023

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Read More »

බටහිර ඔස්ට්‍රේලියාවේ මාර්ග ව්‍යාපෘතියක සේවකයන් SMS මගින් ඉවත් කර ඇතැයි චෝදනා

බටහිර ඔස්ට්‍රේලියාවේ දැවැන්ත මාර්ග ව්‍යාපෘතියක හදිසියේම ඈවර කිරීමෙන් එහි සේවයේ නියුතු සේවකයින් විශාල පිරිසක් රැකියාවලින් ඉවත් කිරීමට කොන්ත්‍රකරුවන් පියවර ගෙන තිබෙනවා.

Read More »

NSW කොන්ත්‍රාත් සේවකයින්ටත් දිගු සේවා නිවාඩු ලැබෙන ළකුණු

නිවු සවුත් වේල්ස් හි කෙටි කාලීන කොන්ත්‍රාත් පදනම යටතේ සේවයේ නියතු ඔස්ට්‍රේලියානුවන හට දිගු සේවා නිවාඩු ඉල්ලූම් කිරීමට අදාළ නව යෝජනාවක් ඔස්ට්‍රේලියානු සේවා සංගමය විසින් ඉදිරිපත් කර තිබෙනබා.

Read More »