2023-24 සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තවල නවතම වීසා කෝටා මෙන්න

2023-24 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත සහ ටෙරිටරිවල සංක්‍රමණ වීසා කෝටාව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව මෙවර ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව 190,000 කි.

පසුගිය මුල්‍ය වර්ෂයේදී එම ප්‍රමාණය 195,000 ක් විය.

Skilled වීසා සඳහා 142,400 ක්ව තිබූ කෝටාව 2023-24 මුල්‍ය වර්ෂය සඳහා 137,100 ක් දක්වා අඩු කර තිබේ.

ඒ ඒ ප්‍රාන්තයට හා ටෙරිටරියට 2023-24 වසර සඳහා හිමිවූ නවතම සංක්‍රමණික කෝටාව ප්‍රධාන වීසා ඛාණ්ඩ අනුව පහත පරිදි වේ.

කොවිඩ් එන්නත නිසා ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව හෙළිවෙයි

කොවිඩ් වෛරස් මර්දනය සඳහා ලබාගත් එන්නත් හේතුවෙන් ලොව පුරා පුද්ගලයින් 11,000ට අධික පිරිසක් මිය ගොස් ඇතැයි නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

හෙට එන අයවැයෙන් ලැබෙන තවත් සහනයක්

දරු උපතකදී සේවා ආයතනයෙන් හිමි වන වැටුප් සහිත මාපිය නිවාඩු සහ Medicare සේවාවන් සඳහා හෙට ඉදිරිපත් කිරීමට නියමිත ෆෙඩරල් අයවැයෙන් බිලියන ගණනක අරමුදල් ලැබීමට නියමිත බවට වාර්තා වනවා.

Read More »