Today’s Top Stories – Thursday 24th August, 2023

ඉදිරි වසර 40 දී ඔස්ට්‍රේලියා ආර්ථිකයේ ප්‍රබල පසුබෑමක්

2023-24 සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ කෝටාව අඩු කරයි

ඔස්ට්‍රේලියා Student වීසා අයදුම්පතට දැවැන්ත වෙනසක්

2022-23 සඳහා ක්වන්ටාස් සමූහයෙන් $ බිලියන 1.74 ක ලාභයක්

රුසියාවේ ගුවන් යානා අනතුරකින් වැග්නර් කුළී හමුදා නායක මරුට

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/08/24

================================================================================

ජාත්‍යන්තර සිසුන්ට ගෙනා නව නීතිවලට එරෙහිව උසස් අධ්‍යාපන ආයතන පෙරට එයි

ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීම වෙනුවෙන් ෆෙඩරල් රජය ගෙන යන සැලැස්මට එරෙහිව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අංශය අනතුරු අඟවා තිබෙනවා.

Read More »

උණ රෝගීන් වාර්තා වීම ඉහළ යාම නිසා ජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉන්ෆ්ලුවෙන්සා උණ ආසාදිතයන් වාර්තා වීම ඉහළ යමින් පවතින බැවින් රෝගයෙන් ආරක්ෂා වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

Read More »