
Today’s Top Stories – Thursday 24th August, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ලයිබීරියානු ධජය සහිත තොග භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් වන MSXT Emily හට වසරක කාලයක් ඔස්ට්‍රේලියානු මුහුදු සීමාවට ඇතුල්වීම වලක්වාලමින් වාරණයක් නිකුත් කර තිබෙනවා.
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
ලබන වසරේ මාර්තු 09 වනදා ඇඩිලේඩ් හිදී පැවැත්වෙන A-league පාපන්දු තරගාවලියේ Adelaide United කණ්ඩායමට එරෙහි තරගාවලිය නැරඹීමට Melbourne Victory කණ්ඩායමේ ආධාරකරුවන්ට පණවා තිබූ තහනම ඉවත් කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!