ලෝක අධි රුධිර පීඩන දිනය අදට යෙදී තිබෙනවා.
මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.
සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.
ළාබාලතම කලාකරුවා ලෙස ගිනස් ලෝක වාර්තාවට හිමිකම් කීමට ඝානාවේ කුඩා පිරිමි ළමයෙකු සමත්ව තිබෙනවා.
උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.
ලොව පුරා ජනප්‍රිය පීසා සමාගමක් වන Pizza Hut වෙත ඔස්ට්‍රේලියා අධිකරණයක් විසින් ඩොලර් මිලියන 2.5ක දඩයක් නියම කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions