ආයුධ සන්නද්ධ දෙදෙනෙකු මෙල්බන් උසස් පාසලකට කඩා වදී

ආයුධ සන්නද්ධ පුද්ගලයන් දෙදෙනෙකු හදිසියේ කඩා වැදීමත් සමග මෙල්බන් උසස් පාසලක හටගත් නොසන්සුන්තාවය සමථයකට පත්කර තිබෙනවා.

Epping ද්වීතියික පාසලට අද දහවල් 02 ට පමණ අදාළ පුද්ගලයන් පැමිණ තිබුණා.

ඔවුන් පාසලේ සිසුන් 05 දෙනෙකු සමග කළහයකට පැටලී ඇති බව සඳහන්.

එහිදී එක් සිසුවෙකු තුවාල ලබා තිබුනා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »