LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

AUS LANKA RADIO

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • ඔස්ට්‍රේලියාවේ humanitarian වීසා කෝටාව 20,000 දක්වා ඉහළට
  • සමලිංගිකත්වය ප්‍රවර්ධනය කලැයි “බාර්බි” ට මැද පෙරදිගින් වාරණ
  • ඔස්ට්‍රේලියා ආර්ථිකයේ දරුණුතම අවධිය පසු කර අවසන්
  • ඔස්ට්‍රේලියාව තුළ පෙට්‍රල් මිළ මාස 13 කට පසු ඉහළම අගයට
  • ඩාර්වින් – බාලි ජෙට් ස්ටාර් ගුවන් ගමන් සති 03 කට නවතයි
  • නීති කඩන මෙල්බන් E-scooter පැදිකරුවන්ට අලුත් රෙගුලාසියක්
  • අසාත්මිකතා අවදානමක් හේතුවෙන් ඌරු මස් නිශ්පාදනයක් ආපසු කැඳවයි
  • චීන විරෝධය මැද ඔස්ට්‍රේලියාව ඇතුලු රටවල් 04 ක් සිඩ්නි හිදී හමුදා අභ්‍යාසයක

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27 

ඔස්ට්‍රේලියාවට එන ජාත්‍යන්තර සිසුන්ට පැනවූ සීමාවන් ගැන විශේෂ තීරණයක්

තම විශ්ව විද්‍යාල පවත්වාගෙන යනු ලබන්නේ ජාත්‍යන්තර ශිෂ්‍ය ගාස්තු මත බව ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල අටක කණ්ඩායමක් රජයට පෙන්වා දී තිබෙනවා.

Read More »

රෝගියෙකුගේ මරණයකට බෙරික්හි ප්‍රධාන රෝහලකට දඩයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ දැවැන්තම සෞඛ්‍ය සේවා සපයන ආයතනය වන මොනෑෂ් හෙල්ත් රෝහල් සමූහයේ බෙරික්හි පිහිටි මොනෑෂ් හෙල්ත් කේසි රෝහලට ඩොලර් 160,000ක දඩයක් නියම කර තිබෙනවා.

Read More »