Search

ඔස්ට්‍රේලියා කාන්තා පාපන්දු තීරණාත්මක තරගය අද

කාන්තා පාපන්දු ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියානු කණ්ඩායම සහභාගීවන තීරණාත්මක අර්ධ අවසන් පූර්ව වටයේ තරගය අද බ්‍රිස්බන් නුවර සන්කෝර්ප් ක්‍රීඩාංණයේදී පැවැත්වෙනවා.

ප්‍රංශ කාන්තා පාපන්දු කන්ඩායමට එරෙහිව මෙල්බන් වේලාවෙන් අද පස්වරු 05 ටයි එම තරගය ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

කිසියම් අයුරකින් මෙම තරගය පරාජයට පත්වන කණ්ඩායමට මෙවර ලෝක කුසලානයේ ඉදිරි බලාපොරොත්තු අත්හැර ගැනීමට සිදුවනවා.

පැය 02 ක් ගතවන විට තරගය අවසන් කල යුතු නමුත් ඒ වනවිට කණ්ඩායම් දෙකම සම තත්වයෙහි පසුවුවහොත් අමතර විනාඩි 30 ක කාලයක් ලබාදීමට නියමිතයි.

මෙල්බන් හි ෆෙඩරේෂන් චතුරශ්‍රය ඇතුලු ස්ථාන කිහිපයකද පුලුල් තිර යොදා මෙම තරගය නැරඹීමට අවස්ථාව සළසා දී තිබෙනවා.

ගිලන් රථය ප්‍රමාදවීම නිසා Melbourne කාන්තාවකට සිදුවූ දේ

ගිලන් රථයක් පැය 7 ක් ප්‍රමාද වීම හේතුවෙන් Melbourne කාන්තාවකට තම නිවසේම මිය යාමට සිදු පුවතක් වාර්තා වනවා. 32 හැවිරිදි Christina Lackmann නම් මෙම කාන්තාව

Read More »

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »