සමලිංගිකයන් අතර බහුල රෝගයක් වික්ටෝරියාවෙන් යළි මතුවෙයි

මාස 10 කට පසු මංකිපොක්ස් ආසාධිතයන් දෙදෙනෙකු වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

පසුගිය නොවැම්බර් මාසයෙන් පසු පළමු වරටයි මෙම ආසාධිතයන් සටහන් වී ඇත්තේ.

කෙසේවෙතත් ඔවුන් වික්ටෝරියා හි කුමන ප්‍රදේශයක පදිංචිකරුවන්දැයි මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නැහැ.

පසුගිය වසරේ ජූලි මාසයේදී ඔස්ටේ්‍රලියාවේ බොහෝ ප්‍රදේශවලින් මංකිපොක්ස් ආසාධිතයන් වාර්තාවුණා.

සෞඛ්‍ය අංශ පවසන්නේ සමලිංගික පිරිමි ප්‍රජාව අතර මෙම රෝගය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.

සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන්ට මංකිපොක්ස් එන්නත ලබාගැනීමටද හැකියාව පවතිනවා.

ජීවිත 7ක් අහිමි කළ මෝටර් රථ ධාවන තරගාවලියේ දෙදෙනෙක් අත්අඩංගුවේ

දියතලාව ෆොක්ස් හිල් සුපර්ක්‍රොස් ධාවන තරගයේදී සිදු වූ අනතුරට අදාළව රියදුරන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

ඊශ්‍රායලයේ අමානුෂික ප්‍රහාරයක් ගැන ජාත්‍යන්තර අවධානය

දකුණු ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් කුඩා ළමයින් 18 දෙනෙකු ඇතුලු පුද්ගලයින් 22ක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

නොදැනුවත්කම නිසා දඬුවම් ලැබිය හැකි නීතියක් ගැන දැනුවත් කිරීමක්

ඔස්ට්‍රේලියානු නීතියට අනුව වයස අවුරුදු 18ට අඩු දරුවන් සඳහා ද ස්වාධීන අයිතීන් ව්‍යවස්ථාපිතව ලබා දී තිබෙන බව නීතිඥ මදූ වර්ණකුලසූරිය පවසනවා.

Read More »

ඔස්ට්‍රේලියානු ළදරුවන්ගේ ආහාර අසාත්මිකතාවට හේතු සොයා පරීක්ෂණ

ඔස්ට්‍රේලියාවේ ළදරුවන්ගෙන් සියයට 10කට පමණ බලපාන ආහාර අසාත්මිකතා ගැටලුව සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවී තිබෙනවා.

Read More »