සමලිංගිකයන් අතර බහුල රෝගයක් වික්ටෝරියාවෙන් යළි මතුවෙයි

මාස 10 කට පසු මංකිපොක්ස් ආසාධිතයන් දෙදෙනෙකු වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.

පසුගිය නොවැම්බර් මාසයෙන් පසු පළමු වරටයි මෙම ආසාධිතයන් සටහන් වී ඇත්තේ.

කෙසේවෙතත් ඔවුන් වික්ටෝරියා හි කුමන ප්‍රදේශයක පදිංචිකරුවන්දැයි මෙතෙක් නිල වශයෙන් අනාවරණය කර නැහැ.

පසුගිය වසරේ ජූලි මාසයේදී ඔස්ටේ්‍රලියාවේ බොහෝ ප්‍රදේශවලින් මංකිපොක්ස් ආසාධිතයන් වාර්තාවුණා.

සෞඛ්‍ය අංශ පවසන්නේ සමලිංගික පිරිමි ප්‍රජාව අතර මෙම රෝගය වැඩි වශයෙන් දක්නට ලැබෙන බවයි.

සුදුසුකම් සපුරා ඇති පුද්ගලයන්ට මංකිපොක්ස් එන්නත ලබාගැනීමටද හැකියාව පවතිනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ කුලී නිවාස ගැටලු ගැන අලුත් අනාවරණයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඇතැම් කුලී නිවාස අවම ප්‍රමිතීන්වත් සපුරා ගැනීමට නොහැකි ව ඇති බව කුලී නිවාස ඉලක්ක කර ගනිමින් සිදු කළ රහසිගත සමීක්ෂණයක දි හෙළිව තිබෙනවා.

Read More »

සිසුවියන්ට අසැබි වදන් කියූ මෙල්බන්හි පාසල් සිසුන් පිරිසක් ගැන තීරණයක් ගනී

මෙල්බන්හි තවත් පාසැලක සිසුවියන්ට අසභ්‍ය වචන සහිත අන්වර්ථ නාම භාවිත කර අපහස කිරීමට සම්බන්ධ සිසුන් පිරිසක් සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Read More »

ඩිජිටල් ක්‍රමයට යන්න ප්‍රධාන බැංකුවකින් ගනුදෙනුකරුවන්ට දින 5ක්

ප්‍රධාන ඔස්ට්‍රේලියානු බැංකුවක් වන මැක්වරි (Macquarie) තම ගනුදෙනුකරුවන්ට ඩිජිටල් ගෙවීම් පද්ධති වෙත මාරු වීමට දින පහක කාලයක් ලබාදී තිබෙනවා.

Read More »

මෙවර ෆෙඩරල් අයවැයෙන් සංක්‍රමණිකයන්ට සහන රැසක්

සංක්‍රමණික සහ සරණාගත ජනාවාස සේවා සඳහා ප්‍රතිසංස්කරණ වැඩිදියුණු කිරීම වෙනුවෙන් මෙම මුල්‍ය වර්ෂයේ සිට වසර පහක් තුළ රජය ඩොලර් මිලියන 120.9ක් ලබා දීමට සැලසුම් කර තිබෙනවා.

Read More »