ඔස්ට්‍රේලියානු වීසා සඳහා TOEFL ප්‍රථිඵල පිළිගැනීම නවතයි

ඔස්ට්‍රේලියානු වීසා නිකුත් කිරීමේදී ඉංග්‍රීසී භාෂා අවශ්‍යතාවය පරීක්ෂා කිරීමේ එක් පරීක්ෂණයක් වන TOEFL (ටෝෆල්) හි ප්‍රථිඵල පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

පසුගිය බදාදා එනම් ජූලි 26 වනදා සිට එය බලාත්මක වනු ඇති.

කෙසේවෙතත් ජූලි 25 වනදා තෙක් පැවති TOEFL විභාග ප්‍රථිඵල පිළි ගැනෙන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

ශිෂ්‍ය – පුහුණු ශ්‍රමික ඇතුලු වීසා කාණ්ඩ සඳහා අයදුම් කිරීමේදි ජනප්‍රිය විභාගයක් ලෙසයි මෙතෙක් TOEFL සැළකුණේ.

https://economictimes.indiatimes.com/nri/test-guide/australia-to-not-accept-toefl-ibt-score-for-visa-anymore/articleshow/102172398.cms?from=mdr

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ පවතිනු ඇතැයි අපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළුව සමස්ත ඔස්ට්‍රේලියාවේ මිලියන ගනනකට බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

Read More »

ගෝල්ඩ් කෝස්ට් වෙතින් පිටත් වූ ගුවන් යානයක 4ක් හදිසියේම රෝහලට රැගෙන යයි

ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක කැබින් කාර්ය මණ්ඩලය ගුවන් යානයේ පැවති අසාමාන්‍ය ගන්ධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

Read More »

තායිලන්තය ඔස්ට්‍රේලියාවට දුන් සහනයක් ශ්‍රී ලංකාවටත් දෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත අමාත්‍ය මණ්ඩලය විසින් නව වීසා ක්‍රමවේදයක් අනුමත කර තිබෙනවා.

Read More »

සැකයක් ඇති නොවන ලෙස මෙල්බන්වල සිදු කළ ජාවාරමක සුලමුල හෙළිවෙයි

මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »