Search

ඔස්ට්‍රේලියානු වීසා සඳහා TOEFL ප්‍රථිඵල පිළිගැනීම නවතයි

ඔස්ට්‍රේලියානු වීසා නිකුත් කිරීමේදී ඉංග්‍රීසී භාෂා අවශ්‍යතාවය පරීක්ෂා කිරීමේ එක් පරීක්ෂණයක් වන TOEFL (ටෝෆල්) හි ප්‍රථිඵල පිළිගැනීම තාවකාලිකව අත්හිටුවීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

පසුගිය බදාදා එනම් ජූලි 26 වනදා සිට එය බලාත්මක වනු ඇති.

කෙසේවෙතත් ජූලි 25 වනදා තෙක් පැවති TOEFL විභාග ප්‍රථිඵල පිළි ගැනෙන බවයි ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටින්නේ.

ශිෂ්‍ය – පුහුණු ශ්‍රමික ඇතුලු වීසා කාණ්ඩ සඳහා අයදුම් කිරීමේදි ජනප්‍රිය විභාගයක් ලෙසයි මෙතෙක් TOEFL සැළකුණේ.

https://economictimes.indiatimes.com/nri/test-guide/australia-to-not-accept-toefl-ibt-score-for-visa-anymore/articleshow/102172398.cms?from=mdr

වික්ටෝරියා පොලිස් අත්අඩංගුවේ සිටියදී රැඳවියෙක් Cyanide කා මරුට

අත්අඩංගුවට ගැනීමට යාමේදී Cyanide පානය කර මියගිය පුද්ගලයාගේ මරණය වැළැක්විය නොහැකි එකක් බව වික්ටෝරියා ප්‍රාන්තයේ මරණ පරීක්ෂකයෙකු තහවුරු කර තිබෙනවා.

Read More »