Day: July 30, 2023

LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

Read More »

වික්ටෝරියා නව ඉඩම් බද්ද නිසා නිවාස කුළී වැඩිවන හැඩ

වික්ටෝරියා ප්‍රාන්ත අයවැයෙන් හඳුන්වා දුන් නව ඉඩම් බද්දෙහි පිරිවැය, නිවාස හිමියන් විසින් කුළී නිවැසියන්ට යොමු කරනු ඇති බවට අනතුරු ඇගවෙනවා.

Read More »

අලුබඳුන අතරතුර ආන්දෝලනාත්මක තීරණයක්

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ වේගපන්දු යවන ක්‍රීඩක ස්ටුවර්ට් බ්‍රෝඩ් අළු බඳුන තරගාවලියෙන් පසු ක්‍රිකට් දිවියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

Read More »

ඉදිරි වසර 22 දී ඔස්ට්‍රේලියාවෙන් පිළිකා මරණ ලක්ෂ 15 ක්

ඉදිරි වසර 22 ක කාලය තුළ ඔස්ට්‍රේලියානුවන් ලක්ෂ 15 කට ආසන්න පිරිසක් විවිධ පිළිකා රෝග හේතුවෙන් මරණයට පත්වනු ඇති බවට නවතම අධ්‍යයනයක් අනාවරණය කර තිබෙනවා.

Read More »