ලාංකික සම්භවයක් සහිත කතුවරියකට ඔස්ට්‍රේලියාවේදී ඉහළම සාහිත්‍ය සම්මානයක්

ඔස්ට්‍රේලියාවේදී සාහිත්‍යය සඳහා පිරිනැමෙන ඉහළම සම්මානයක් වන Miles Franklin Literary Award මෙවර දිනා ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Shankari Chandran සමත්වී තිබෙනවා.

ඇය විසින් රචිත Chai Time at Cinnamon Gardens කෘතිය සඳහායි මෙම සම්මානය පිරිනමා ඇත්තේ.

ශ්‍රී ලංකාවේ සිවිල් යුධමය තත්වය / ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියානු ජන ජීවිතය මෙම ග්‍රන්ථයට පාදක වී තිබෙනවා.

48 හැවිරිදි Shankari Chandran ට මෙම සම්මානයට අමතරව ඩොලර් 60,000 ක මුදලක්ද පිරිනැමෙනු ඇති.

https://www.abc.net.au/news/2023-07-25/miles-franklin-2023-winner-shankari-chandran/102643924

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »

සමන්තා මර්ෆි සොයන්න ගිය පොලිසියට නොසිතූ දෙයක් හමුවෙයි

බැලරට් ප්‍රදේශයෙන් අතුරුදන් වූ සමන්තා මර්ෆි සොයා අද ආරම්භ වූ විමර්ශනයේදී බැලරට් නගරයට ආසන්න ප්‍රදේශයේ වේල්ලක් අසල තිබී දුරකථනයක් ලෙස සැක කෙරෙන උපකරණයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

Read More »