ලාංකික සම්භවයක් සහිත කතුවරියකට ඔස්ට්‍රේලියාවේදී ඉහළම සාහිත්‍ය සම්මානයක්

ඔස්ට්‍රේලියාවේදී සාහිත්‍යය සඳහා පිරිනැමෙන ඉහළම සම්මානයක් වන Miles Franklin Literary Award මෙවර දිනා ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Shankari Chandran සමත්වී තිබෙනවා.

ඇය විසින් රචිත Chai Time at Cinnamon Gardens කෘතිය සඳහායි මෙම සම්මානය පිරිනමා ඇත්තේ.

ශ්‍රී ලංකාවේ සිවිල් යුධමය තත්වය / ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියානු ජන ජීවිතය මෙම ග්‍රන්ථයට පාදක වී තිබෙනවා.

48 හැවිරිදි Shankari Chandran ට මෙම සම්මානයට අමතරව ඩොලර් 60,000 ක මුදලක්ද පිරිනැමෙනු ඇති.

https://www.abc.net.au/news/2023-07-25/miles-franklin-2023-winner-shankari-chandran/102643924

ගතවු සති අන්තයේ පැය 48 ක් තුළ වික්ටෝරියා මාර්ගවලදී වැරදි සිදුකල 131 ක් හඳුනාගැනේ

ගතවු සති අන්තයේ පැය 48 ක කාලය තුළ වික්ටෝරියා ප්‍රාන්තයේ සිදුකළ මෙහෙයුම් වලදි රිය ධාවනය අතරතුර ජංගම දුරකථන භාවිත කළ රියදුරන් 86 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.

Read More »

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා යෝජනාව ඉවතට

ඔන්ලයින් ක්‍රියාකාරකම් සඳහා වයස පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් වෙනුවෙන් ලිබරල් සන්ධානය ඉදිරිපත් කල යෝජනාව පාලක ලේබර් පක්ෂ රජය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

නිදහස් කල ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නෑ

රැඳවුම් භාරයෙන් නිදහස් කරනු ලැබූ ඇතැම් අනවසර සංක්‍රමණිකයන්ට මෙතෙක් නිරීක්ෂණ පළඳනා සවිකර නොමැති බවට ෆෙඩරල් රජය විසින් පිළිගෙන තිබෙනවා.

Read More »