
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාවේදී සාහිත්‍යය සඳහා පිරිනැමෙන ඉහළම සම්මානයක් වන Miles Franklin Literary Award මෙවර දිනා ගැනීමට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත Shankari Chandran සමත්වී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
මෙල්බන් නිරිත දිග ප්‍රදේශයේදී 16 හැවිරිදි දැරියකට ලිංගික අතවර කල දකුණු ආසියානුවෙකු අත්අඩංගුවට ගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!