LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

AUS LANKA RADIO

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • එකම පවුලේ දෙදෙනෙකුට සරම්ප – NSW සෞඛ්‍ය අනතුරු ඇගවීමක්
  • හඳුනානොගත් රෝගයකින් සිදුවූ වික්ටෝරියා අශ්ව මරණ 13 ට නගී
  • ඔස්ට්‍රේලියාවේ සිට අප්‍රිකාව දක්වා තනිවම යාත්‍රා කර වාර්තාවක් තැබීමේ උත්සාහයක්
  • ඔස්ට්‍රේලියා වැටුප් දර්ශකය වසර 11 කට පසු ඉහළම වර්ධනයක
  • බටහිර ඔස්ට්‍රේලියා දුෂ්කර පාසල් 95% ක සිසු පැමිණීම පහළට

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »