
වික්ටෝරියා රජයේ රහසිගත ලේඛන කිහිපයක් අනවසරයෙන් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.
කෙසේවෙතත් කුමන ලේඛණ මෙහිදී අනවසර පිවිසීමකට ලක්වී ඇතිදැයි මේ දක්වා වාර්තා වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් වික්ටෝරියා ප්‍රාන්තයේ රහසිගත ලේඛන භාරව සිටි සමාගමෙන්ද ප්‍රශ්න කිරීමට නියමිත බව සඳහන්.

කිසිදු වික්ටෝරියානුවෙකුගේ රහසිගත දත්තවලට මෙමගින් බලපෑමක් නොමැති බවටයි මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.
