Today’s Top Stories – Friday 14th July, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
වික්ටෝරියා රජයේ රහසිගත ලේඛන කිහිපයක් අනවසරයෙන් ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ වී තිබෙනවා.
දැවැන්තම සිනමා ක්ෂේත්රය වන හොලිවුඩයේ නිර්මාණකරුවන් දැවැන්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා.
මෙවර ශීත සෘතුව සිඩ්නි ඉතිහාසයේ වියළිතම ශීත සෘතුව බවට වාර්තා වී තිබෙනවා.
ඉහළ යන ජීවන වියදම හමුවේ භාණ්ඩ වර්ග 1,000 කට වැඩි සංඛ්‍යාවක මිළ ගණන් අඩු කිරීමට K-mart සුපිරි වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!