K-mart භාණ්ඩ වර්ග 1,000 ක මිළ පහළට

ඉහළ යන ජීවන වියදම හමුවේ භාණ්ඩ වර්ග 1,000 කට වැඩි සංඛ්‍යාවක මිළ ගණන් අඩු කිරීමට K-mart සුපිරි වෙළඳසැල් ජාලය තීරණය කර තිබෙනවා.

එදිනෙදා භාවිතයට අවශ්‍ය වන ද්‍රව්‍ය රැසක් මෙන්ම ළමුන්ට අවශ්‍ය දෑ ඒ අතර වන බව සඳහන්.

ඊයේ සිට නැවත දැනුම් දෙන තුරු මෙම මිළ අඩු කිරීම බලාත්මක වනු ඇති.

ඔස්ටේ්‍රලියාව පුරා සියලුම වෙළඳසැල්වල එය ක්‍රියාත්මක කෙරෙන බවයි K-mart සුපිරි වෙළඳ සැල් ජාලය සඳහන් කලේ.

https://7news.com.au/lifestyle/kmart-permanently-drops-price-of-more-than-1000-products-across-australia-to-ease-cost-of-living-squeeze-c-11274578

අනවසර සංක්‍රමණික නව නීති සම්මතයි – නැවතත් අත්අඩංගුවට ගෙන වසර 03 ක් රඳවා ගැනීමට බලතල

අනවසර සංක්‍රමණිකයන් සම්බන්ධ නව නීති ෆෙඩරල් පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින්ද සම්මත කරගෙන තිබෙනවා.

Read More »

දකුණු ඔස්ට්‍රේලියා ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය නොවැම්බර්

මෑතකාලීනව දකුණු ඔස්ට්‍රේලියාවේ ගිලන් රථ තුළ රෝගීන් වැඩිම වේලාවක් ගත කල මාසය බවට පසුගිය මාසය පත්වී තිබෙනවා.

Read More »

රාජ්‍ය සේවය දේශපාලනීකරණය කල බවට වික්ටෝරියා හිටපු අගමැතිට චෝදනා

වික්ටෝරියා හිටපු අගමැති ඩැනියල් ඇන්ඩෲස් ගේ පාලනය යටතේ රාජ්‍ය සේවය දැඩි දේශපාලනීකරණයට ලක්ව තිබූ බවට ප්‍රාන්ත ඔම්බුඩ්ස්මන්වරයා විසින් චෝදනා කර තිබෙනවා.

Read More »

සාමාන්‍ය ලිපි බෙදීම දින 02 කට වරක් පමණක් කිරීමට Australia Post තීරණයක්

මූල්‍ය පාඩු අවම කර ගැනීම සඳහා සාමාන්‍ය ලිපි බෙදා හැරීම දිනපතා සිදු නොකර සෑම දින 02 කට වරක් පමණක් සිදුකිරීමට Australia Post තීරණය කර තිබෙනවා.

Read More »

ACT පාසල් පංති කාමර තුළද ජංගම දුරකථන තහනම් කරයි

ACT ප්‍රාන්තයේ පොදු පාසල්වල පංති කාමර තුළ ජංගම දුරකථන සහ ස්මාර්ට් වොච් වැනි අනෙකුත් පුද්ගලික සන්නිවේදන උපාංග භාවිතය ලබන වසරේ පළමු වාරයේ සිට තහනම් කර තිබෙනවා.

Read More »