Just In : මෙල්බන් west gate පාලම මතදී බස් රථයක් ගිනි ගනී

මෙල්බන් west gate පාලම මතදී බස් රථයක් ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා.

අද පස්වරු 06 ට පමණ මෙම ගිනි ගැනීම සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මේ වනවිට west gate පාලමේ සියලුම පිටවීමේ මංතීරු වසා දමා ඇති අතර එමගින් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

බස් රථයේ සිටි කවරෙකුට හෝ තුවාල සිදුවී ඇතිදැයි තවමත් වාර්තා වන්නේ නැහැ.

https://www.9news.com.au/national/melbourne-traffic-west-gate-bridge-bus-fire-delays/d233b555-ca3a-402a-94f1-afad9d408c41

මෙල්බන් ඇතුලු ප්‍රදේශ රැසකට කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්

එළඹෙන සති අන්තයේ පවතිනු ඇතැයි අපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්වයෙන් වික්ටෝරියා ප්‍රාන්තය ඇතුළුව සමස්ත ඔස්ට්‍රේලියාවේ මිලියන ගනනකට බලපෑම් එල්ල වනු ඇතැයි කාලගුණ අංශ අනතුරු අඟවනවා.

Read More »

ගෝල්ඩ් කෝස්ට් වෙතින් පිටත් වූ ගුවන් යානයක 4ක් හදිසියේම රෝහලට රැගෙන යයි

ජෙට්ස්ටාර් ගුවන් සේවයේ යානයක කැබින් කාර්ය මණ්ඩලය ගුවන් යානයේ පැවති අසාමාන්‍ය ගන්ධයක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා.

Read More »

තායිලන්තය ඔස්ට්‍රේලියාවට දුන් සහනයක් ශ්‍රී ලංකාවටත් දෙන්න තීරණය කරයි

ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් තායිලන්ත අමාත්‍ය මණ්ඩලය විසින් නව වීසා ක්‍රමවේදයක් අනුමත කර තිබෙනවා.

Read More »

සැකයක් ඇති නොවන ලෙස මෙල්බන්වල සිදු කළ ජාවාරමක සුලමුල හෙළිවෙයි

මෙල්බර්න්හි සේවා ස්ථාන සහ සුපිරි වෙළඳසැල්වලින් ඩොලර් මිලියන 2ක වටිනාකමකින් යුත් මුදල් සහ භාණ්ඩ සොරකම් කිරීම සඳහා ළමුන් යොදාගත් පුද්ගලයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »