
මෙල්බන් west gate පාලම මතදී බස් රථයක් ගිනි ගැනීමකට ලක්වී තිබෙනවා.
අද පස්වරු 06 ට පමණ මෙම ගිනි ගැනීම සිදුවී ඇති බවයි පොලිසිය සඳහන් කලේ.
මේ වනවිට west gate පාලමේ සියලුම පිටවීමේ මංතීරු වසා දමා ඇති අතර එමගින් දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබෙනවා.

බස් රථයේ සිටි කවරෙකුට හෝ තුවාල සිදුවී ඇතිදැයි තවමත් වාර්තා වන්නේ නැහැ.
