Search

Second hand මෝටර් රථ අලෙවියේදී ඔස්ට්‍රේලියාව තුළ සිදුවන වංචාවක්

භාවිත කරන ලද මෝටර් රථ අලෙවියේදී (second hand) ඔස්ට්‍රේලියාව තුළ සිදුවන වංචාවක් පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා.

වාහන අලෙවියේදී ඔඩෝ මීටරයේ කියවීම වෙනස් කර අඩු දුර ප්‍රමාණයක් සටහන් කිරීමයි එහිදී සිදුවී ඇත්තේ.

මෙහිදී වාහන මිළදී ගන්නන්ට ඩොලර් දහස් ගණනක පාඩුවක් සිදුවන බවට තක්සේරු කර තිබෙනවා.

එමෙන්ම දීර්ඝ කාලයකට පෙර මිළදී ගත් වාහන පවා මෑතකදී මිළදී ගත් බව දක්වමින් නැවත අලෙවි කෙරෙන බවටයි වාර්තා පළවන්නේ.

භාවිත කරන ලද මෝටර් රථයක් මිළදී ගැනීමේදී සෑම විටම විද්වත් සහාය ලබාගන්නා ලෙසටයි ඉල්ලීමක් කෙරෙන්නේ.

Details – https://9now.nine.com.au/a-current-affair/new-service-nsw-online-tool-exposes-odometer-tampering-in-secondhand-cars/be82c520-415e-4afd-82e5-ee18b42fc381?ocid=Social-ACA&fbclid=IwAR1RQbDqhF-pOrLTEaRfcCYvpqQr6FgHwEttNBuDw2uqBjeZbHrZQufVFuI_aem_AS-CVnsRZO0-5G81FIMpcEHi3kqkGKavHkmeiwVnMkQ307tdIN1a6yDe0IYnXS-FFRI&mibextid=Zxz2cZ

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »