
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- හෙට සිට ඉහළ යන ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් ගාස්තු
- 2023 වසරේ වික්ටෝරියානුවා සම්මානය මහාචාර්ය බ්‍රෙට් සට්න් ට
- චීන සංචාරයට $ 82,000 ක් වියදම් කලැයි වික්ටෝරියා අගමැතිට චෝදනා
- බොර දියේ මාලු බාන Child care හිමියන්ට රතු එළියක්
- මෙල්බන් ඉන්න ලාංකික බර ඉසිලීමේ ශූරයාට තවත් රන් පදක්කමක්
- දැඩි සුළං හමුවේ සිඩ්නි ගුවන් තොටුපළේ ගුවන් ගමන් සඳහා දැඩි බාධා
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27