LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • හෙට සිට ඉහළ යන ඔස්ට්‍රේලියාවේ වීසා අයදුම්පත් ගාස්තු
  • 2023 වසරේ වික්ටෝරියානුවා සම්මානය මහාචාර්ය බ්‍රෙට් සට්න් ට
  • චීන සංචාරයට $ 82,000 ක් වියදම් කලැයි වික්ටෝරියා අගමැතිට චෝදනා
  • බොර දියේ මාලු බාන Child care හිමියන්ට රතු එළියක්
  • මෙල්බන් ඉන්න ලාංකික බර ඉසිලීමේ ශූරයාට තවත් රන් පදක්කමක්
  • දැඩි සුළං හමුවේ සිඩ්නි ගුවන් තොටුපළේ ගුවන් ගමන් සඳහා දැඩි බාධා

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

මරණ ගණන වත් තවම නොදන්න අසල්වැසියාගේ ව්‍යසනය

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමේ ව්‍යසනයෙන් පසු 4,000ක පමණ පිරිසකට ආහාර, ජලය සහ නවාතැන් ඇතුලු ආධාර අවශ්‍ය බව මානුෂීය සහන සංවිධාන පවසනවා.

Read More »

මුහුදේ ඉන්න මසුන් ඔස්ට්‍රේලියාව පළමු තැනට රැගෙන එයි

ලොව පුරා මුහුදු තීරයන්වලට සාපේක්ෂව ඔස්ට්‍රේලියාව අවට මුහුදු කලාපයේ මත්ස්‍ය විශේෂ වැඩි ප්‍රමාණයක් ජීවත්වන බවට නවතම සමීක්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »