
Today’s Top Stories – Friday 30th June, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න. තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න.
ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශ රැසකට මෙම සති අන්තයේදී ධාරාණිපාත වැසි ඇතිවිය හැකි බවට අනාවැකි පළවනවා.
සිය චීන නිල සංචාරය සඳහා ඩොලර් 80,000 කට වැඩි මුදලක් වියදම් කර ඇති බවට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් ට චෝදනා එල්ල වනවා.
Don’t miss our future updates! Get Subscribed Today!