Search

Today’s Top Stories – Thursday 29th June, 2023

NSW හිටපු අගමැතිනියට බරපතල දූෂණ අක්‍රමිකතා චෝදනා රැසක්

වියදම් අඩු කරගන්න ඔස්ට්‍රේලියානුවන් ස්නානය අඩු කරයි

ලොව හොඳම සරසවි 20 ට ඔස්ට්‍රේලියාවේ 03 ක්

ඔස්ට්‍රේලියානු ව්‍යාපාර අතුරින් 22% කට සයිබර් ප්‍රහාර

ටයිටන් සබ්මැරීනයේ සුන්බුන් කොටස් ගොඩබිමට

================================================================================

ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව

Ausලංකා TV – Top Stories – 2023/06/29

================================================================================

ඇමරිකාවේ කුරුළු උණ පාලනයකින් තොරව පැතිරේ

මේ වන විට එක්සත් ජනපද ගොවිපලවල කුරුළු උණ පාලනයෙන් තොරව ව්‍යාප්තවීම සිදු වෙමින් පැවැතීම ගැන එරට ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් අනතුරු හඟවනවා.

Read More »

ගුවන් ගමන් වලට  Power bank තහනමක් !

එක්සත් රාජධානියේ සිවිල් ගුවන් සේවා අධිකාරිය බ්‍රිතාන්‍ය සංචාරකයින්ට අතේ ගෙන යා හැකි Power bank ගමන් මලුවල ඇසුරුම් නොකරන ලෙස අනතුරු අඟවා තිබෙනවා.

Read More »