Search

ජනප්‍රිය මෝටර් රථ ළමා අසුන් වර්ග 02 ක් ආපසු කැඳවයි

ඔස්ට්‍රේලියාව තුළ ජනප්‍රිය මෝටර් රථ ළමා අසුන් (car seat for children) වර්ග 02 ක් (J-Sky) ආපසු කැඳවා තිබෙනවා.

ඒ ආරක්ෂාව සම්බන්ධ ගැටලු කිහිපයක් මුල්කර ගෙනයි.

2020 වසරේ ඔක්තෝබර් 01 වනදා සිට 2021 වසරේ මැයි 31 වනදා දක්වා අලෙවි කරනු ලැබූ මෝටර් රථ ළමා අසුන් වර්ග 02 කුයි මෙලෙස ආපසු කැඳවා ඇත්තේ.

මෝටර් රථවල ගමන් ගන්නා ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් පැවතිය යුතු නියමිත ප්‍රමිතීන් මේවායෙහි නොමැති බවටද අනාවරණය වී තිබෙනවා.

දැනටමත් මෙම වර්ගයේ මෝටර් රථ ළමා අසුන් භාවිත කරන පාරිභෝගිකයන්ට ඒවා ආපසු භාරදී මුදල් ලබාගැනීමටද හැකියාව පවතිනවා.

දරුවන් අපයෝජනයට ගත් ප්‍රධාන බැංකුවක නිලධාරියා හදිසියේ මියයයි

ලිංගිකත්වය සඳහා බාලවයස්කාර ගැහැණු ළමයින් ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ප්‍රධාන බැංකුවක හිටපු විධායක නිලධාරියෙකු වන ක්‍රිස්ටෝපර් ජේම්ස් මැකන් [Christopher James McCann] මියගොස් තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාව TikTok තහනම ඉල්ලද්දි ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට TikTok එක්කර ගනියි

ඔස්ට්‍රේලියාව TikTok තහනම් කිරීමට සාකච්ඡා පවත්වන විට ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමට TikTok සමාගමේ එකඟත්වය පළ කර තිබෙනවා. මේ පිළිබඳව සාකච්චා කිරීම සදහා TikTok සමාගමේ

Read More »