
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ලිංගික චෝදනා එල්ල වූ සෙනෙට් සභිකයා ලිබරල් පක්ෂයෙන් අස්වෙයි
- මෙල්බන් CBD ට්‍රෑම් රථයක තියුණු ආයුධයක් සහිතව කළහකාරීව හැසිරුණු අයෙකු අත්අඩංගුවට
- ඔස්ට්‍රේලියාවේ පුද්ගල ඝාතන 55% කින් පහළට
- සූදූ ක්‍රීඩා කිරීමේදී ටස්මේනියාව තුළ නව නීති
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27