
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
ඉදිරි මාස 18 තුළදී වික්ටෝරියා ප්‍රාන්තවාසීන්ට සපයන ගෑස් සැපයුම අඩු කිරීමට සිදුවනු ඇති බවට ප්‍රාන්තයේ ප්‍රධානම ගෑස් සැපයුම්කරු අනතුරු අගවනවා.
පසුගිය දෙසැම්බර් කාර්තුවේදී මෙරට නිවාස මිළ ගණන්වල සමස්ත වටිනාකම ඩොලර් බිලියන 57 කින් හෙවත් සියයට 0.4 කින් පහළගොස් තිබෙනවා.
වැටුප් ප්‍රමාණවත් නොවීම හමුවේ රජයේ පාසල්වල රැකියා අතහැර පුද්ගලික පාසල් වෙත යොමුවන ඔස්ට්‍රේලියානු ගුරුවරුන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළගොස් තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!