LIVE : Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති සජීවීව දැන්

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.

සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio

අද සවස ප්‍රධාන පුවත් අතුරින්

  • මෙල්බන් ට්‍රෑම් ආශ්‍රිත පොලිස් නිළධාරීන් ඉහළ නංවන්නැයි ඉල්ලීමක්
  • ව්‍යාජ වෙබ් අඩවි ගැන NAB බැංකුවෙන් අනතුරු ඇගවීමක්
  • එක්දින ලෝක කුසලාන සුදුසුකම් තරග අද සිට
  • පුද්ගලික පාසල් වෙත යොමුවන ඔස්ට්‍රේලියා ගුරුවරුන් ඉහළට
  • මෙරට නිවාස වටිනාකම $ බිලියන 57 කින් පහළට
  • වික්ටෝරියා ගෑස් සැපයුම අඩකින් අඩුවන ළකුණු

තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න

apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27

NSW නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක්

නව නිවාස ව්‍යාපෘති ඉදි කිරීම් සම්බන්ධයෙන් පවතින බාධා ඉවත් කිරීමේ රෙගුලාසි මාලාවක් නිවු සවුත් වේල්ස් ප්‍රාන්ත රජය විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වනවා.

Read More »