
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- ලිංගික අතවර චෝදනා ලැබූ මන්ත්‍රීගේ ඉරණම අද විසඳෙයි
- දින 04 ක වැඩ කරන සතියෙන් ඉහළම ප්‍රථිඵල
- 2022 දී සංක්‍රමණිකයන් 619,600 ක් ඔස්ට්‍රේලියාවට
- 2021 ට වඩා 2022 දී Scam නිසා අහිමිවූ මුදල 469% කින් ඉහළට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27