Today’s Top Stories – Saturday 17th June, 2023
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාව – ශ්‍රී ලංකාව සහ ලොව පුරා අද දිනය තුළ වාර්තා වූ සිදුවීම් අතුරින් වැදගත්ම පුවත් එකතුව
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
ශ්‍රී ලංකාවේ කොස්ගම ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙත් මංසල වැඩිහිටි රැකවරණ ව්‍යාපෘතියේ පළමු අධියර පසුගියදා විවෘත කෙරුණා.
වික්ටෝරියා ප්‍රාන්තය තුළ තවත් ප්‍රාථමික සත්කාරක සේවා මධ්‍යස්ථාන 12 ක් විවෘත කරන බව ප්‍රාන්ත අගමැති ඩැනියල් ඇන්ඩෲස් පවසනවා.
Don’t miss our future updates! Get Subscribed Today!
©2023. auslankatv.com. All Rights Reserved.
Site by Gloria Solutions