
ඔස්ට්‍රේලියා වීසා හිමි චීන ජාතිකයින්ට නවසීලන්තයෙන් තෑග්ගක්
නවසීලන්ත රජය ඕස්ට්‍රේලියාවේ සිට සංචාරය කරන චීන ජාතිකයින්ට visa waiver ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
නවසීලන්ත රජය ඕස්ට්‍රේලියාවේ සිට සංචාරය කරන චීන ජාතිකයින්ට visa waiver ප්‍රතිපත්තියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඔස්ට්‍රේලියා පොස්ට් විසින් රට තුළ ප්‍රථම වරට කථා කරන තැපැල් පෙට්ටි ඔස්ට්‍රේලියාවේ ස්ථාපනය කර තිබෙනවා.
Electric blankets ඇතුළු ලාභදායී විදුලි නිෂ්පාදනවල අවදානම් සහගත බව පිලිබද ශීත ඍතුවේ දී අවදානයෙන් සිටින්නැයි බලදාරීන් ඔස්ට්‍රේලියානුවන්ට දැනුම් දෙනවා.
2025 වසරේදී Global Cities Index අනූව ඕස්ට්‍රේලියාව ලොව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.
Meta විසින් WhatsApp හි නිල වශයෙන් දැන්වීම් එක්කිරීමට පියවර ගෙන තිබෙනවා.
Don’t miss our future updates! Get Subscribed Today!