හෝබාට් E-scooter භාවිතය දීර්ඝ කිරීමට අනුමැතිය

හෝබාට් නගරයේ බලපත්‍ර ලත් E-scooter භාවිතය දීර්ඝ කිරීමට නගර කවුන්සිලය අනුමැතිය දී තිබෙනවා.

හෝබාර්ට් සහ Launceston නගරවල E-scooter නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණේ 2021 වසරේ දෙසැම්බර් මාසයේදීයි.

ඒ අනුව ගතවූ කාලසීමාව තුළ සුලු තුවාල සිදුවීම් 25 ක් සහ දේපළ හානි 39 ක් පිළිබඳ වාර්තා වී තිබෙනවා.

කෙසේවෙතත් කිසිදු බරපතල අනතුරක් වාර්තා නොවීම හමුවේ හෝබාර්ට් නගරයේ E-scooter භාවිතයට තවදුරටත් අනුමැතිය දීමටයි ටස්මේනියා බළධාරීන් පියවර ගෙන ඇත්තේ.

https://www.abc.net.au/news/2023-02-21/hobart-council-approves-e-scooters/102001688

අද (17) සිට ශ්‍රී ලංකාවේ නව වීසා ක්‍රමවේදයක්

අද (17) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව වීසා ක්‍රමවේදය සහ නව මාර්ගගත ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ආරම්භ කෙරෙනවා.

Read More »

සිඩ්නි පාසලක් අසල පිහි ඇනුමකින් 18 හැවිරිදි සිසුවෙක් මියගිය සිද්ධියට තවත් පිරිසක් අත්අඩංගුවේ

බටහිර සිඩ්නි ප්‍රදේශයේ පාසලක් අසලදී පිහි ඇනුමකින් 18 හැවිරිදි පිරිමි ළමයෙකු මියගිය සිද්ධියට තවත් පිරිමි ළමයින් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

රිය ධාවනයේදී කෝපයට පත්වන ඔස්ට්‍රේලියානු රියදුරන් ගැන හෙළිදරව්වක්

ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 60කට ආසන්න ප්‍රමාණයක් රිය ධාවනයේදී ප්‍රකෝපකාරීව හැසිරෙන බවට සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානුවන් විවේකය ගත කරන ආකාරය ගැන නවතම අධ්‍යයනයක්

ඔස්ට්‍රේලියානුවන් තම විනෝදය සහ විවේකය සඳහා කාලය ගත කළ ආකාරය පිළිබඳ නවතම අධ්‍යනයක් ජන හා සංඛ්‍යාලේඛන කාර්යංශය මගින් සිදු කර තිබෙනවා.

Read More »

බැංකු කාඩ්පත් වංචා නිසා ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වෙයි

පසුගිය වසරේ දී පමණක් බැංකු කාඩ්පත් වංචා හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට ඩොලර් බිලියනයකට ආසන්න මුදලක් අහිමි වි ඇති බව නවතම අධ්‍යනයක දී හෙළිව තිබෙනවා.

Read More »