හෝබාට් නගරයේ බලපත්‍ර ලත් E-scooter භාවිතය දීර්ඝ කිරීමට නගර කවුන්සිලය අනුමැතිය දී තිබෙනවා.
හෝබාර්ට් සහ Launceston නගරවල E-scooter නියමු ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණේ 2021 වසරේ දෙසැම්බර් මාසයේදීයි.
ඒ අනුව ගතවූ කාලසීමාව තුළ සුලු තුවාල සිදුවීම් 25 ක් සහ දේපළ හානි 39 ක් පිළිබඳ වාර්තා වී තිබෙනවා.
කෙසේවෙතත් කිසිදු බරපතල අනතුරක් වාර්තා නොවීම හමුවේ හෝබාර්ට් නගරයේ E-scooter භාවිතයට තවදුරටත් අනුමැතිය දීමටයි ටස්මේනියා බළධාරීන් පියවර ගෙන ඇත්තේ.
https://www.abc.net.au/news/2023-02-21/hobart-council-approves-e-scooters/102001688