
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසාන මහා තරගයේදී ඔස්ට්‍රේලියානු පිතිකරුවන් ඉහළ දක්ෂතා දක්වා තිබෙනවා.
පළමු ඉණිම සඳහා ප්‍රථමයෙන් පන්දුවට පහරදෙන ඔවුන් ඊයේ දිනය නිමාවන විට කඩුලු 03 ක් දැවි ලබාසිටි ළකුණු සංඛ්‍යාව 327 ක්.
ට්‍රැවිස් හෙඩ් ළකුණු 146 ක්ද ස්ටීවන් ස්මිත් ළකුණු 95 ක් ද ලබා නොදැවී ක්‍රීඩා කරමින් සිටිනවා.

ඩේවිඩ් වෝනර් 43 කට දැවී ගියා.
ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ දෙවන දිනය අදයි.
