
වසර 37 කට පසු ජූනි මාසයේ දිනයක පර්ත් නගරයට ඇදහැලුණු ධාරාණිපාතම වර්ෂා තත්වය ගතවු පැය 24 තුළදී සටහන් වී තිබෙනවා.
පර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කොටසක්ද ජලයෙන් යටවී පැවති බව සඳහන්.
මේ අතර අකුණුසැරයක් වැදීමෙන් රථ ගාලක නතර කර තිබූ මෝටර් රථයක් ගිණිගන්නා දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වනවා.

ඉදිරි සතිය තුළදීත් ප්‍රාන්ත රැසකට වර්ෂා කාළුණයක් පැවතිය හැකි බවටයි අනාවැකි පළවන්නේ.
දැඩි සුළං තත්වය හේතුවෙන් ගස් අසල රථවාහන නතර කර තබා යාමෙන් වළකින්නැයිද ඉල්ලීමක් කෙරෙනවා.
