හඳුනාගත් දෝෂ ගණනාවක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කරන ලද මාදිලි රැසක මෝටර් රථ 40,000 ක් පමණ ආපසු කැඳවා තිබෙනවා.
කියා – පර්ජෝ – මිට්සුබිෂි – ටොයෝටා ඇතුලු වර්ග රැසක මෝටර් රථ ඒ අතර වන බව සඳහන්.
2020 සහ 2023 අතර අලෙවි කරන ලද කියා මෝටර් රථ 10,000 ක් පමණ මෙලෙස කැඳවා ඇති වාහන අතරට අයත්.
2017 සහ 2020 අතර කාලයේදී අලෙවි කරන ලද පර්ජෝ මෝටර් රථ 2,200 ක් සහ 2022-2023 කාලයේදී අලෙවි කරන ලද මිට්සුබිෂි මෝටර් රථ 900 කට වැඩි සංඛ්‍යාවක්ද මෙලෙස ආපසු කැඳවා තිබෙනවා.
2021 – 2023 කාලයේදී අලෙවි කරන ලද මිට්සුබිෂි මෝටර් රථ 25,600 ක් පමණ ද ආපසු කැඳවා ඇත්තේ දෝෂ කිහිපයක් වාර්තාවීම හමුවෙියි.
සමස්ත වාහන ලැයිස්තුව – https://7news.com.au/lifestyle/recalls/thousands-of-kia-peugot-citroen-mitsubishi-and-toyota-cars-recalled-over-dangerous-defects-c-10851562