ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කල මාදිලි රැසක මෝටර් රථ 40,000 ක් ආපසු කැඳවයි

හඳුනාගත් දෝෂ ගණනාවක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුළ අලෙවි කරන ලද මාදිලි රැසක මෝටර් රථ 40,000 ක් පමණ ආපසු කැඳවා තිබෙනවා.

කියා – පර්ජෝ – මිට්සුබිෂි – ටොයෝටා ඇතුලු වර්ග රැසක මෝටර් රථ ඒ අතර වන බව සඳහන්.

2020 සහ 2023 අතර අලෙවි කරන ලද කියා මෝටර් රථ 10,000 ක් පමණ මෙලෙස කැඳවා ඇති වාහන අතරට අයත්.

2017 සහ 2020 අතර කාලයේදී අලෙවි කරන ලද පර්ජෝ මෝටර් රථ 2,200 ක් සහ 2022-2023 කාලයේදී අලෙවි කරන ලද මිට්සුබිෂි මෝටර් රථ 900 කට වැඩි සංඛ්‍යාවක්ද මෙලෙස ආපසු කැඳවා තිබෙනවා.

2021 – 2023 කාලයේදී අලෙවි කරන ලද මිට්සුබිෂි මෝටර් රථ 25,600 ක් පමණ ද ආපසු කැඳවා ඇත්තේ දෝෂ කිහිපයක් වාර්තාවීම හමුවෙියි.

සමස්ත වාහන ලැයිස්තුව – https://7news.com.au/lifestyle/recalls/thousands-of-kia-peugot-citroen-mitsubishi-and-toyota-cars-recalled-over-dangerous-defects-c-10851562

බිරිඳට තෑගි ගන්න ගිය සැමියා මෝටර් රථයේ සිටි දියණිය අමතක වී පොලිසියේ

තම කුඩා දියණිය වාහනයක තනිකර දමා සාප්පු සවාරි යාම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදයේ පියෙකුට චෝදනා එල්ල වී තිබෙනවා.

Read More »

බ්‍රිතාන්‍යයේ නගරාධිපති ධුරයකට ශ්‍රී ලාංකික සරණාගතයෙක්

මහා බ්‍රිතාන්‍යයේ ඉප්ස්විච් බොරාහ් කවුන්සිලයේ (Ipswich Borough) නව නගරාධිපතිවරයා ලෙසට ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයෙක් වන ඉලංගෝ ඉලවලාකන් (Elango Elavalakan) පත්වී තිබෙනවා.

Read More »

තවත් ගුවන් සේවයකින් වාර්තාගත ප්‍රසාද දීමනාවක්

සිංගප්පූරු ගුවන් සේවය ගතවූ මුල්‍ය වර්ෂයේ ලබා ඇති වාර්තාගත ලාභයෙන් පසු කාර්ය මණ්ඩලයට දැවැන්ත බෝනස් මුදලක් පිරිනැමීමට තීරණය කර තිබෙනවා.

Read More »

උද්ධමනය වැඩි වුණත් මෙල්බන්වල අඩු මිලට කෑම බීම දෙන cafe එක

උද්ධමනය සහ ජීවන වියදම් අර්බුධය මධ්‍යයේ වුව ද තවමත් ඉතාමත් අඩු මිලට කෝපි ඇතුලු පාන වර්ග මෙන්ම අඩු මිලට ආහාර අලෙවි කරන මෙල්බන්හි පිහිටි ආපන ශාලාවක් පිළිබඳ තොරතුරු වාර්තා වනවා.

Read More »