
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය ආරම්භයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Aus ලංකා රේඩියෝ උදාසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද උදාසන ප්‍රධාන පුවත් අතුරින්

- අවුරුදු 31 ට අඩු 3,000 කට වසර 02 ක ඔස්ට්‍රේලියා රැකියා වීසා
- මානසික රෝග ප්‍රතිකාර ගන්නා ඔස්ට්‍රේලියානු ළමුන් සීඝ්‍රයෙන් ඉහළට
- ALDI නැවත භාවිත ප්ලාස්ටික් බෑග් ද භාවිතයෙන් ඉවතට
- වික්ටෝරියා වාහනවල headlights දිවා කාලයේදීත් දල්වාගෙන යා යුතු බවට යෝජනාවක්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27