
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- ජාතික සමාව අයැද සිටීමේ දිනය අද
- ඔස්ට්‍රේලියානු සිල්ලර පිරිවැටුම අප්‍රේල් මාසයේදී නොවෙනස්
- සුව පහසු විශ්‍රාම දිවියකට ඔස්ට්‍රේලියානුවන්ට අවශ්‍ය අවම මුදල ඉහළට
- ගිණිගත් සිඩ්නි ගොඩනැගිල්ල පිටුපස කඩාකප්පල්කාරී ක්‍රියාවක් ?
- ඉන්දියාව සහ බ්‍රිස්බන් අතර සෘජු ගුවන් සේවා ආරම්භ කිරීමට සැළසුම්
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27