
ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔබ අද දිනය අවසානයේ දැනගතම යුතු ප්‍රවෘත්ති ඇතුළත් Ausලංකා රේඩියෝ සවස ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට දැන් සවන් දෙන්න.
සජීවීව දැන් අහන්න – https://play.radioking.com/radio/auslanka-radio
අද සවස ප්‍රධාන පුවත් අතුරින්

- මෙල්බන් ඊයේ ගැටුම ගැන වික්ටෝරියා පොලිසියෙන් දැඩි අනතුරු ඇගවීමක්
- සිඩ්නි හින්දු ආගමික මධ්‍යස්ථානයකට ප්‍රහාරයක්
- ඔස්ට්‍රේලියාව පුරා තැපැල් පාර්සල් සොරකම් කිරීම යළිත් ඉහළට
- ටෙස්ලා මාදිලි 02 ක් ඔස්ට්‍රේලියා වෙළඳපොළෙන් ඉවතට
- Woolworths වෙතින් Telehealth උපදේශන සේවා
- වාහන පොලිස් භාරයට ගැනීමෙන් වික්ටෝරියා පෙරමුණට
තවත් උණුසුම් පුවත් දැනගන්න Aus ලංකා LIVE App එක දැන්ම Download කරගන්න
apple – shorturl.at/MQTVZ

android – shorturl.at/pEU27